රන්‍ජාගේ හඩපට සෙල්ලම ලෙල්ලන් වූ හැටි

සුප්‍රකට නළුවෙකු ලෙසින් ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රය තුල ප්‍රචලිතව සිට පසු කාලීනව එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලන වේදිකාවට පිවිසෙන ඔහු සමාජය තුල ප්‍රචලිත චරිතයක් විය.

නමුත් පසුගිය දිනයකදී ශ්‍රී ලංකා පොලිසිය මගින් සිදුකරන ලද පරීක්ෂණයකදී එතුමාගේ නිවසේ තිබී නොයෙකුත් වර්ගයේ ලිංගික උපකරණ කිහිපයක් සමගින් සහ තවත් වැරදි කිහිපයක් හමුවේ ඔහුව අත්අඩංගුවට ගැනිනි.

ඒත් සමගම සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ රන්ජන් රාමනායක සහ විවිධ පුද්ගලයන් අතර අති වූ දුරකථන සංවාදයන් රැසක් ප්‍රචලිතව වීමට පටන් ගැනිනි.ඒ අතර,

* අධිකරණ අංශයේ උසස් නිලධාරීන්

* නිරූපන ශිල්පිනියන්

* ඇමති බිරින්දෑවරුන්

* පොලිසියේ උසස් නිලධාරීන්

ඒ අතර ප්‍රමුඛත්වයක් ගැනිනි.

මෙම සියලුම හඩපට තුළින් රටෙහි සිටින වැදගත් පුද්ගලයන්ට සහ වැදගත් සිදුවීම් වලට සම්බන්ධ ප්‍රකාශයන් රැසක් ඒ අතර වේ.එපමණක් නොව ඉතිහාසයටද නිග්‍රහ කරමින් සිදු කරනු ලබන නින්දිත ආකාරයේ අශෝබන හඩපටද ඒ අතර වේ.

සියලුම හඩපට පහත ලින්ක් එක මගින් ශ්‍රවනය කල හැක.

Leave a comment

Design a site like this with WordPress.com
Get started